*** Wireless Burglar Security Alarm System Detector ***
+94713727855
Brand New and High Quality.
ඔබට ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, නිවසට ආරක්ෂිත එලාම් පද්ධතියකි. ඵමනිසා ඹබට මුර බල්ලන් අවශ්‍ය නැත.
රැහැන් රහිතව ක්‍රියාකරයි. සොර සතුරකු ඇතුළු උවද කාන්දුවීමක් හෝ ඕනෑම හදිසි තත්වයකදී
ඔබ ලෝකේ කොතන සිටියත් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් සහ අමතුවක් මගින් එව බව දන්වයි.
දුර කථන අංක 3 කට වැඩි ප්‍රමාණයක් ඇතුලත් කිරීමට හැක. ඔබ නිවසින් වියාපාරික ස්තානයෙන් බැහැර වන විට දුරස්ථ පාලකයා මගින් අගුලු දැමීමේ හැකියාව. ආරක්ෂක පධතිය ක්‍රියාත්මකව පවතින විට කිසිවකු හෝ අනවසරයෙන් ඇතුළුවීමට දොරක් ජනේලයක් විවෘත කිරීමට උත්සහ කළහොත් එලාම්පධතිය ක්‍රියාත්මක වේ. CCTV පද්දතියක් මෙන් නොව මෙහි ඈති විශේෂත්වය වන්නේ කිසියම් සිදුවීමක් සිදුවන මොහොතේම එබව ඔබගේ ජංගම දුරකථනයට දැන්වීමයි.

No comments:
Post a Comment